අගමැති අද මහනුවරට

නොවැ 23, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.

    ඉන් අනතුරුව මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සහ දමිළ, මුස්ලිම්, කතෝලික දේවස්ථානයන් හීදී ආශිර්වාද ලබාගැනීමට නියමිතව තිබේ.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 07:39

    Latest News