අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණ අලුයම කිරි ආහාර පූජාවට එක්විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අද මහනුවර දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යතුමා මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Latest News