හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

මැයි 10, 2022

    අද අලුයම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

    ඊයේ (09) ඔහු සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය.

    Latest News