අද මැදියමේ සිට පාන් මිල ඉහළට

නොවැ 20, 2019

    අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක් රුපියල් 5.00 කින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

    සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඒ අනූව ඉහළ යනු ඇති. දැනට පාන් ගෙඩියක මිල රුපියල් 60 ත් 65 ත් අතර පවතී. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට පසුගියදා අදාළ සමාගම් පියවර ගත්තේය.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 13:57

    Latest News