ශ්‍රීලනිප සභාපති ධූරයට යළිත් මෛත්‍රීපාල සිරිසේන (වීඩියෝ)

නොවැ 19, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ.

    මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබිණි.

    ඒ අනුව යළිත් වරක් පක්ෂ සභාපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති බව වාර්තාවේ.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 20:03

    Latest News