කුරුණැගල සිට හම්බන්තොට, මත්තල දක්වා මාර්ග කොටස් තුනේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී බීමත් රියදුරන් ඇතුළු 222 දෙදෙනෙකුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත් බව, අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය පවසනවා.

පසුගිය පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 7 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඇඳිරිනීතිය ඉවත් කළ කාලසීමාවේ කොට්ටාව, කඩවත වැනි කෙටි දුර ගමන් සඳහා අධිවේගී මාර්ගද විවෘත කර තිබෙන බව පොලීසිය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 7.00ට පමණ.

රට තුළ අන්තර් සම්බන්ධිත නවීන මාර්ග ජාලයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගය දීර්ඝ කිරිමේ ව්‍යාපෘතියේ තවත් කොටස් දෙකක් අද (07) විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ලබන නොවැම්බර් මාසයේ කොළඹ පිටත වටරවුම මාර්ගයේ තුන්වන අදියර වාහන ගමනා ගමනයට විවෘත කෙරෙන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

දක්ෂිණ අධිවේගයේ ඉදිකෙරෙමින් පවතින සූරියවැව-අන්දරවැව කොටසේ කොන්ක්‍රීට් කුට්ටි යෙදු මාර්ග බාදකයක මෝටර් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

Latest News