රටේ කුඩා ව්‍යවසායන් සංවර්ධනයට පියවර ගන්නවා..අනුර කුමාර (වීඩියෝ)

නොවැ 02, 2019
  • මෙරට ආර්ථික වර්ධනය උදෙසා කුඩා ව්‍යවසායන් සංවර්ධනය කිරීමට පියවර ගැනීම තම පාලනයක් තුළ සිදු කරන බව, ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, කෑගල්ල නගරයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින්.

     

     

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 12:35

    Latest News