දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරුන් මෙන්න.

ඉල් මහ විරු සමරුව සහ සමරු ගී ප්‍රසංගය විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ඊයේ සවස පැවැත්වුණා. මෙවර එය පැවැත්වුණේ 33 වැනි වරටයි.

‍විදේශ  විනිමය අර්බුදයට විසඳුම් හිමිවන්නේ තම පක්ෂයේ පාලනයක් යටතේ පමණක් බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කේ. ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

උද්ගතව ඇති පොදු ව්‍යසනයෙන් ගොඩඒම සඳහා සියලු පිරිස් එක්විය යුතු බව, ජාතික ජනබලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සඳහා ඊයේ ගත් තීරණය කිසිසේත් ජනතා මතයට ගරු කිරීමක් නොවන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

දරුණු ඒකාධිපති පාලනය 2015දී සමාජ අරගලයකින් පරාජය කළ බවත් රාජපක්ෂ රේජීමය නැවත බලයට පැමිණීම නවතන්නට සමාජ වගකීමක් ඇති බවත් විකල්ප සංවිධාන සාමුහිකත්වය පවසයි.

මෙරට ආර්ථික වර්ධනය උදෙසා කුඩා ව්‍යවසායන් සංවර්ධනය කිරීමට පියවර ගැනීම තම පාලනයක් තුළ සිදු කරන බව, ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්විණ.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ඊයේ සවස පැවැත්විණ.

රට ගොඩනැගීමට සමත් විශාලතම කණ්ඩායම ජාතික ජන බලවේගය සතු බව, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Latest News