ලොව ධනවතුන් පිරිසක් මත්තලින් හම්බන්තොට (ඡායාරූප)

නොවැ 26, 2018

    ලොව ධනවතුන් පිරිසක් සිංගප්පුරුවේ සිට FHY871 යන ගුවන් යානයෙන් දින දෙකක විශේෂ සංචාරයක් සදහා අද (26) මත්තල ගුවන්තොටුපලින් හම්බන්තොටට පැමිණ තිබේ.


    මගින් 247 දෙනෙකුගෙන් යුත් මෙම ගුවන්යානය අද (26) පස්වරු 1.7ට මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එසේ පැමිණි විදේශිකයින් සියලු දෙනා 29 වනදා තෙක් හම්බන්තොට ප්රඑදේශයේ සංචාරයේ යෙදේ. 29 වනදා පෙරවරු 3.30 ට නැවත උස්බෙකිස්තානයට පිටත්වීමට නියමිතයි.

    p1

    p5

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Latest News