පින්නවල නැරඹීමට සංචාරකයි පැමිණීමේ වර්ධනයක්

ජූනි 27, 2020

    පින්නවල අලි සංරක්ෂණාගාරය සහ එළිමහන් සත්වෝද්‍යානය නැරඹීම සඳහා, දේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පවතින බව එහි සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා පවසයි.

    කොරෝනා වසංගතය හේතුවෙන්, මාස 3කට අධික කාලයක් වසා තිබූ එම ස්ථාන විවෘත කිරීමෙන් පසු මේ වන විට දිනකට දේශීය සංචාරකයන් 500කට අධික සංඛ්‍යාවක් පැමිණෙමින් සිටියි. කොරෝනා වසංගතයට පෙර දිනකට මෙහි ආදායම රුපියල් මිලියන 2ක් පමණ.

    Latest News