පින්නවල අලි සංරක්ෂණාගාරය සහ එළිමහන් සත්වෝද්‍යානය නැරඹීම සඳහා, දේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පවතින බව එහි සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ.

ගාල්ල ප්‍රදේශයේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් දක්නට ලැබේ. එළඹෙන නත්තල් සහ අවුරුදු උදාව මෙයට හේතුවක් වී තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ සංචාරකයින් එක්ලක්ෂ අසූදහසක් පමණ මෙරටට පැමිණ තිබේ.

ඉකුත් අගෝස්තු මාසයේ දී සංචාරකයින් එක් ලක්ෂ හතළිස් තුන් දහසකට අධික පිරිසක් මෙරට පැමිණි බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ලොව ධනවතුන් පිරිසක් සිංගප්පුරුවේ සිට FHY871 යන ගුවන් යානයෙන් දින දෙකක විශේෂ සංචාරයක් සදහා අද (26) මත්තල ගුවන්තොටුපලින් හම්බන්තොටට පැමිණ තිබේ.

Latest News