ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ආන්දෝලනයට තුඩු දුන් සිද්ධීන් රැසක් පසුගිය දිනවල වාර්තා වුණා.

ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට දක්‍ෂතාවලින් පිරි විශිෂ්ටයින් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ක්‍රියාත්මක කරන පාඨමාලාවට නවක සිසුන් ඇතුලත් කර ගැනීම අද (22) ආරම්භ කෙරිණ.

පාසල් නිවාඩු කාලයේ විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන තිබේ.

ගුණාත්මක බවින් ඉහළ මාධ්‍ය සංස්කෘතියක් සඳහා දායකවීම ජාතික රූපවාහිනියේ වගකීම බව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ සමුළුව ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීම පිළිබඳව මෙවර සති අන්ත “රාවය“ පුවත්පත අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කොට තිබේ.

ජාතික රූපවාහිනී ළමා දින වැඩසටහන කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී අද දවස පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

නීත්‍යානුකූල නොවන ලේඛනයක් රැගෙන සභාපතිධූරය බලාපොරොත්තුවෙන් ආ පුද්ගලයෙකුට එය පිරිනැමීමට නොහැකි බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවසනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Latest News