ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සඳහා වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය යළි පත් කෙරේ.

Latest News