ජාතික රූපවාහින්යෙන් විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක්

මාර් 18, 2020

    පාසල් නිවාඩු කාලයේ විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන තිබේ.

    දැයේ දූදරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන් මාලාව හෙට(19) සිට ප.ව. 1:00 සිට ප.ව. 4:00 දක්වා සජීවිව විකාශය කෙරේ.

    Latest News