රූපවාහිනියේ හසිත්ගෙන් ගෑස් අනතුරු අවම කරගැනීමේ සංවේදක උපකරණයක් (වීඩියෝ)

දෙසැ 09, 2021
  • ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ආන්දෝලනයට තුඩු දුන් සිද්ධීන් රැසක් පසුගිය දිනවල වාර්තා වුණා.

    ඒ, පිළිබඳව බොහෝ කතා බහ ඇතිවූ අවස්ථාවක, ජාතික රූපවාහිනියේ සේවය කරන හසිත් චන්ද්‍රකුමාර මහතා එවැනි අනතුරු අවම කර ගැනීමට ගෑස් සංවේදක උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.

    Latest News