SLFP හා SLPP 8 වැනි සාකච්ජාවත් ඇරඹේ

සැප් 06, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ජාවක් මේ වන විට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ආරම්භ වී තිබේ.

    මෙවර සාකච්ජාව පැවැත්වෙන්නේ 8 වැනි වරටයි.

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 16:11

    Latest News