ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ජාවක් මේ වන විට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ආරම්භ වී තිබේ.

රජයේ අමාත්‍ය ධුර නැවත ලබාගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හා උත්තරීතර සභාව විශේෂ සාකච්ජාවක් මෙ වන විට ආරම්භ කර තිබේ.

ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ සන්ධානගතවීමට පැවති සාකච්ජා සාර්ථකව අවසන් විය. දෙවන වටයේ සාකච්ජා මාර්තු 21 පැවැත්වීමට නියමිතව තිබේ.

Latest News