අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

Update : අද(11) පස්වරු 2:00ට රැස්වූ තේරීම් කාරක සභාව හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සාක්ෂි ලබා දීම සඳහා පැමිණ තිබේ. ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සහ ප්‍රකාශ ලබා ගැනීම මේ වන විට සිදු කරයි.

Latest News