දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරුන් මෙන්න.
10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නා.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.