ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට කාලය මදි - මහින්ද දේශප්‍රිය

අගෝ 31, 2019

    ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

    පාළාත් සභා මැතිවරණය ජාතික මැතිවරණයක් වන අතර එහි සංවිධාන කටයුතු ජනාධිපතිරවරණයට පෙර සැලසුම් කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ඔහු ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේය.

    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2019 19:47

    Latest News