ජනාධිපතිවරණයේ රාජකාරී සඳහා පොලීසියේ 54,000ක්

අගෝ 30, 2024
    ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා පොලීසියේ 54,000 ක් යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

    ඒ අනුව දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News