කරෙයිනගර් වෙල්යායක අතහැර දැමු පුද්ගල නාශක බෝම්බ දෙකක්

අගෝ 31, 2019

    නාවික හමුදාව විසින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ වෙල්යායක තිබි අතහැර දමන ලද පුද්ගල නාශක බෝම්බ දෙකක් ඊයේ (30) සිදුකල සෝදිසි කිරිමකදි සොයා ගෙන තිබේ.

    මෙම බෝම්බ නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් නිශ්ක්‍රීය කර ඇත.‍‍‍

    Latest News