AL ප්‍රශ්න පත්‍ර ඇගයිම් පාසල් 12ක: තෙවන වාර ආරම්භය සැප්තැම්බර් 02

අගෝ 28, 2019

    2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන පාසල් 12 ක් සැප්තැම්බර් 16 වන සඳුදා විවෘත කෙරේ.

    අනෙකුත් සියලු රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් තෙවන වාරය සඳහා ලබන මස 02 වන සඳුදා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    ඇගයීම් මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන පාසල් 

    01. කො/රාජකීය විද්‍යාලය, කොළඹ 07

    02. කො/නාලන්දා විද්‍යාලය, කොළඹ 10

    03. හින්දු විද්‍යාලය, කොළඹ 04

    04. ඥනෝදය මහා විද්‍යාලය, කලුතර

    05. ර/මිහිඳු විද්‍යාලය, රත්නපුර

    06. ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල

    07. මහ/කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර

    08. මහ/විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර

    09. මහ/සීතාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර

    10. ගා/විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල

    11. බ/විහාරමහා දේවි බාලිකා විද්‍යාලය, බදුල්ල

    12. බ/ඌව මහා විද්‍යාලය, බදුල්ල

     

     

     

     

     

    Latest News