ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද තෝරා ගනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

රට් ප්‍රවෘත්ති තුළින් අසන්නට ලැබෙන්නේ අසුබ පුවත් බව ජනතා විමුක්ති පෙරමුණේ ලෙක්ම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Latest News