ව්‍යසනයෙන් ගොඩ ඒමට සියලු පිරිස් එක්විය යුතුයි - ජ.වි.පෙ. පවසයි - (වීඩියෝ)

ජූලි 02, 2022
  • උද්ගතව ඇති පොදු ව්‍යසනයෙන් ගොඩඒම සඳහා සියලු පිරිස් එක්විය යුතු බව, ජාතික ජනබලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    අම්බලන්තොට නගරයේ ඊයේ (01) පැවති රැස්වීමකදී ඔහු ඒ පිළිබඳව අදහස් පළ කළා.

    Latest News