තලෙයිමන්නාරම වෙරළෙන් රු.මිලියන 79ක අයිස් මත්ද්‍රව්‍ය

සැප් 15, 2021

    තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේදී රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (14) රාත්‍රී වැටලීම සිදුකර ඇත්තේ, නාවික හමුදාව විසින්.

    අයිස් මත්ද්‍රව්‍ය තොගය කිලෝ 09 ග්‍රෑම් 914ක් වන අතර ඒවා රැගෙන ආ ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    5

    3

    6

     

     

    Latest News