ශ්‍රී ලංකන් හිටපු සභාපති අද ජනපති කොමිසමට

අගෝ 15, 2019

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් මහතා අද (14) දිනයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.


    මත්තල ගුවන්තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම සහ රාජ්‍ය ආයතනවලට පාඩු සිදු කිරීම සම්බන්ධ පැමිණිල්ල සඳහා ප්‍රකාශයක් ලබා දීමටයි.

    ඛනිජ සම්බ්ධ භූ විද්‍යා මූලාචාර්ය කේ.එම්.අමරසේන මහතා අද දිනයේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා භූමිය තුළ ඇති රත්තරන් ආකරවල රන් මිශ්‍ර පස් නීති විරෝධී ලෙස අපනයනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීමටයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 09:35

    Latest News