දිය කැපීමෙන් පෙරහැර මංගල්‍යය අවසන්

අගෝ 15, 2019

    මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීම මංගල්‍යය මහවැලි නදියේ ගැටඹේ තොටේ දී අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.

    ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 09:36

    Latest News