කාර්මික දෝශයක් නිසා "නරීටා" වෙත ගිය ශ්‍රීලන්කන් යානය යළි හරවයි

ජූනි 29, 2023

    ජපානයේ "නරීටා" ජාත්‍යන්තර ගුවන්තොටපොළ බලා කටුනායක ගුවන්තොටුපොළෙන් ඊයේ රාත්‍රි 8.20ට පිටත්වූ "යූ එල් 455" දරන ගුවන් යානය, කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළිත් කටුනායකට පැමිණියා.

    ඒ, පැය දෙකයි විනාඩි 25 ක පමණ ගුවන් කාලයකින් අනතුරුවයි. පසුව එහි සියලු මගීන් වෙනත් ගුවන් යානයකින් ජපානය බලා රැගෙන ගොස් තිබෙනවා.

    Latest News