ශ්‍රී ලංකන් ගුවන් සේවය, ප්‍රතිව්‍යුහගත කිරීම, මේ වසර තුළදීම අවසන් කළ යුතු බව විෂය භාර ඇමති කියයි (වීඩියෝ)

ජූනි 08, 2022
  • ශ්‍රී ලංකන් ගුවන් සේවය, ප්‍රතිව්‍යුහගත කිරීම, මේ වසර තුළදීම අවසන් කළ යුතු බව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

    ඒ, රුපියල් බිලියන 315ක ණය තවදුරටත් රටේ ජනතාවට බරක් නොවීම සඳහායි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම ගුවන් සමාගමේ නිදහස් සේවක සංගම් කාර්යාලයේදී පැවති සේවක නියෝජිත හමුවකදීයි.

    Latest News