ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී  ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට සිදුවුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝජ් සිරිසේන, ශාන්ත බණ්ඩාර, එම්. ඩී. බී. හේරත් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායක ඉදිරියේ දිවුරුම් දෙති.

නව මන්ත්‍රීවරුන් දෙදෙනෙක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මන්ත්‍රී ධුරවල දිවුරුම්දීමට නියමිතව තිබේ.

පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අයවැයට ඡන්දය දීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ තීරණය හෙට (5) පෙරවරුවේ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (4) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ති බණ්ඩාර මන්ත්‍රීවරයෙකු ලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීමෙන් පසු ඔහු විපක්ෂයේ අසුන්ගනු ලැබිණ. 

Latest News