ජවිපෙ ගෙන එන විශ්වාසභංග, විවාදයට අද

ජූලි 10, 2019

    ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

    මේ අතර අදාළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බවයි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

    අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

    Last modified on බදාදා, 10 ජූලි 2019 08:51

    Latest News