අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18,19 පවත්වන බව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. Twitter