කොහුවල සහ පේරාදෙණිය - ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව ගුවන් පාලම් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රථවාහන තදබදය අවම කිරීම මෙහි අරමුණයි. හංගේරියානු රජයේ ණය ආධාර යටතේ මෙය ඉදි කෙරේ.Twitter