නාවලපිටියේ සිදුවීමට ගිය දුම්රිය අනතුර ගැන විමර්ශනයක්

මාර් 25, 2021

    නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී ඊයේ රාත්‍රී මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැනීමේ අවදානමකට ලක්වීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයා සහ එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි සංඥාකරු තාවකාලිකව වැඩ තහනමකට ලක් කිරීමට පියවර ගත් බවයි නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පවසන්නේ.

    Latest News