දිවයිනටම හදිසි නීතිය - බස්නාහිරට ඇඳිරි නීතිය

ජූලි 13, 2022

    වහාම ක්‍රියාත්මක වන පරිදී, බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබෙනවා.

    ඇඳිරිනීතිය උල්ලංඝණය කරමින්, සාමය කඩවන ආකාරයෙන් හැසිරෙන සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසද, උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ. 

    දිවයිනටම හදිසි නීතිය බලාත්මක කිරීමටද උපදෙස් දී ඇති බවයි අග්‍රිමාත්‍ය කාර්යාලය පවසන්නේ. 

    Latest News