ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි

මැයි 10, 2022

    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ඊයේ (09) පනවූ ඇති ඇඳිරිනීතිය, තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

    ඒ අනුව හෙට (11) උදෑසන 7.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.

    එම කාලය තුළ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයේ, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක කිසිවෙකුට රැඳී සිටීමට අවසර හිමි නොවන බවයි පොලීසිය පවසන්නේ.

    Latest News