වහාම ක්‍රියාත්මක වන පරිදී, බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබෙනවා.

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ඊයේ (09) පනවූ ඇති ඇඳිරිනීතිය, තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇදිරිනීතිය අද අළුයම 6.00ට ඉවත් කෙරිණ. මහජන ආරක්ෂක අඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඇදිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් 2 වැනිදා පස්වරු 6.00යි.

කොළඹ අවට පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කර තිබේ.

රට පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 1 වැනිදා උදෑසන 4 සිට ඉවත් කිරීමට රජය තීරණය කළේය.

මේ වන විට බලපවැත්වෙන නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 21 දින දක්වා දීර්ඝ කෙරේ.

දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරිම හෝ දිර්ඝ කිරිම සම්බන්ධ තීරණය අද ප්‍රකාශයට පත්කිරිමට නියමිතයි.

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 6 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

සංචරණ සීමා කාලය තුළ කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා ලබාදෙන දිනකට පමණක් සීමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට (07) සිට නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Latest News