icc

මාර්තු මස 20 වන දින සිට අද (28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,519ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු මස 20 වැනිදා සිට අද (27) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,341ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු මස 20 වැනිදා සිට අද (26) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 65 930 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අද සිට ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද(26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

මාර්තු මස 20 වන දින සිට අද (22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61621 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 322 ක්.

මාර්තු මස 20 වන දින සිට අද (21) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61,093ක පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ඊයේ (15) උදෑසන 6.00 ට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 ක කාලය තුළ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 559 දෙනෙක් හා වාහන 205 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි.

Latest News