බක්මහ උත්සව 1074ක් අවලංගුයි

අප්‍රේ 21, 2019

    රට පුරා පැවැත්වීමට සංවිධාන කළ සමෘද්ධි බක්මහ උත්සව 1074ක් වහාම අවලංගු කළ බව, අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.ෙ

    රට තුල පවතින නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

     

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 12:22

    Latest News