සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

අප්‍රේ 21, 2019

    වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියි.

    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙන තුරු සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 12:21

    Latest News