මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පරණ අවුරුදු දිනය අදයි. වෙනත් බොහෝ වසරවල අද දිනට පුණ්ය කාලය යෙදී තිබුණද මෙවර නැකත් පත්රයට
අනුව පුණ්ය කාලය යෙදි ඇත්තේ හෙට දිනටයි.

මෙවර සිංහල අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට (12) යෙදී තිබෙනවා.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ සුබ නැකත අද උදේ 7.16 ට යෙදී තිබිණ. එම චාරිත්‍රයද ඉටු කිරීමට මුළු රටේම ජනතාව මේ එක්ව සිටියේය.

රට පුරා පැවැත්වීමට සංවිධාන කළ සමෘද්ධි බක්මහ උත්සව 1074ක් වහාම අවලංගු කළ බව, අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.ෙ

Latest News