පරණ අවුරුද්දට ස්නානය අද

අප්‍රේ 12, 2023

    මෙවර සිංහල අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට (12) යෙදී තිබෙනවා.

    කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි සුදුසු බවයි අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

    Latest News