අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසියට භාරදුන් අතර එහිදී ඔහු ගංජා ළඟ තබාගත් හා භාවිත කළ බවට පොලීසිය හමුවේ වරද පිළිගෙන තිබේ. ඒ අනූව, ගංජා ළග තබා ගැනීම හා ප්රවාහනය යන චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
බුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන්රූයන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.