පියත් නිකේෂල රිමාන්ඩ්

අගෝ 23, 2022

    අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමේ සිද්ධියට අදාළව පියත් නිකේෂල අගෝස්තු මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (22) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

    Latest News