ඉන්ධන මිල අඩු කෙරේ

නොවැ 01, 2018

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබෙනවා.

    ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් ද අඩුකර ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

    තවත් භාණ්ඩ රැසක වැට් බදු ඉවත් කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News