පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනයට අනුමැතිය

මාර් 01, 2022

    2022.02.15 සිට 2022.10.14 දක්වා මාස 8ක කාලයක් සඳහා ඔක්ටේන් 92,පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ඒ සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනූව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වෙත ප්‍රදානය කෙරෙනු ඇති.

    යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින්. 

    Last modified on අඟහරුවාදා, 01 මාර්තු 2022 11:45

    Latest News