ජනතාව පෝලිම්වල සිටියද ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් සැපයීමේ හැකියාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

2022.02.15 සිට 2022.10.14 දක්වා මාස 8ක කාලයක් සඳහා ඔක්ටේන් 92,පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ඛනිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සාකච්ජා කර, පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විෂය බාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබෙනවා.

Latest News