අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි (වීඩියෝ)

නොවැ 01, 2018
  • නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    කැබිනට් අමාත්‍යවරු
    01- දුමින්ද දිසානායක මහතා                 - වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
    02- දයාසිරි ජයසේකර මහතා                - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

    රාජ්‍ය අමාත්‍යවරු
    01- පියසේන ගමගේ මහතා                   - තරුණ, කන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
    02- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා      - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
    03- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා     - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
    04-මොහාන් ලාල් ග්‍රේරු මහතා              - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
    05- ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය             - පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය

    නියෝජ්‍ය අමාත්‍යවරු
    01- අංගජන් රාමනාදන් මහතා             - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
    02- මනුෂ නානායක්කාර මහතා           - කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
    03- ඉන්දික බණ්ඩාරනායක මහතා       - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    04- සාරතී දුෂ්මන්ත මහතා                   - අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
    05- නිශාන්ත මුතුහෙට්ටිගම මහතා     - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    06- කාදර් මස්තාන් මහතා                     - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 09:57

    Latest News