ගෝඨාභය - රනිල් හමුවක්

නොවැ 02, 2018

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හමුවක් ඊයේ රාත්‍රී පැවැත්වුණි

    ඒ අරලියගහ මන්දිරයේදී. රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණීමේ දී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙහි දී සාකච්ජාවට ලක්ව තිබේ.

    එහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ ද සාකච්ජාවට බදුන්වී ඇතැයි වාර්තා වෙයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙසයි, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සාකච්ජාවට එක්වූයේ.

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 08:21

    Latest News