කුකුළු මස් මිල පහල යයිද ?

අගෝ 19, 2023

    ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200 ක මිලකට අලෙවි කළ හැකි බව සත්ත්ව ෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. 

    බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල අඩු කළ හැකි බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    Latest News